ඔන්න ඉතින් කාලෙකට පස්සෙ මම ආයෙත් ආවා ඔයාලව බලල යන්න. හැබයි හිස් අතින් නම් නෙමෙයි. තවත් පුදුම හිතෙන, බය හිතෙන කතාවකුත් අරගෙන තමයි මම විස්මලන්තෙ අඩවියට ආවේ. ඔයාලත් සෙල්ලම් කරද්දි පොඩි පොඩි කඳු එහෙම නැගල ඇතිනේ. මම මේ කියන්න යන්නෙ ඒ වගේ, ඒත් ඊට වඩා ගොඩාක් භයානක දෙයක් ගැන. මේක කඳු නැගීමක් නෙමේ ඇත්තටම. පොළවෙ තියන විවිධකාර ගුහා තරණය කිරිමක්. මේ විස්මලන්තේ විව්ධකාර් භූ විෂමතා තියනවා. ඒ අතරින් මේ ගුහා විශේෂයි. විස්මලන්තෙ තියන ඒ වගේ ගුහා කීපයක් තමයි,
Majlis Al Jinn Cave (Oman)
Matanuska Glacier Cave (Alaska)
Ellison's Cave (Georgia)
Handprint Cave (Belize)
Sotano de las Golondrinas (Mexico)
Mount Kenya Ice Cave
Lascaux Cave (France)
Tardis Cave Jericho (Tennessee)
වැඩි කතා ඕනි නෑ, හැමෝම කැමති මේවගේ ත්‍රාස්‍යජනක දේවල් බලන්නනේ. මොකද මේ වගෙ දේවල් හැමෝටම බෑ. ඒකට හොද පුහුනුවක් තියෙන්න ඕනි වගේම හිතේ ශක්තියත් තියෙන ඕනි. ඒ විතරක් නෙමේ, මේක ගොඩාක් භයානක වැඩක්. ජීවිතය උණත් නැති වෙන්න පුළුවන්. හැබැයි මේවා බලලා අත් හදා බලන්න යන එක නම් හොද වැඩක් නෙමේ. ඒක නිසා ඒව කරන්න යන්නෙ නැතුව, මේ ෆෝටෝ ටික බලලා රස විදින්න.
ෆොටෝ ටික නම් ලස්සනයි :) ඒත් වැඩේ නම් භයානකයි :O
*විද්‍යුත් ලිපියක් ඇසුරින්*


























No comments:
Post a Comment