මම ගොඬක් ආසාවෙන් හිටියෙ සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඒත් ඉතින් නෝ අයිඩියාස් නෙ. ඒත් සමහරක් සිංහල බ්ලොග් කියවද්දි පොඩි පොඩි අයිඩියාස් ආවා. ඊට පස්සෙ මම මගේ "විස්මලන්තෙ" දොර විවෘත කළා. මම මේ විදිහට සිංහලෙන් බ්ලොග් ලියන්න මූලික අදහස ගත්තෙ "කම්මැලියා" ගෙන්. ඉතින් "කම්මැලියා" බ්ලොග් එකේ නිර්මාතෘ "කම්මැලියා"ට මම ගොඬක් ස්තූති කරනවා.
This comment has been removed by the author.
ReplyDeleteගොඩක් සතුටුයි මගේ බ්ලොග් එක කියවලා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තට... ඔබට සුබ පැතුම්.... දිගටම ලියන්න... ජය වේවා!!!
ReplyDeleteබොහෝම ස්තූතියි !!!!!
ReplyDelete