ස්වභාව ධර්මය කියන්නේ හරිම පුදුම දෙයක්. වේලාවකට ඒක ලෙඩ සුව කරන ඖෂධයක්, වේලාවකට අපේ ජීවිතයෙම කොටසක්. ස්වභාව ධර්මයේ අගය දන්නෙ නැති සමහර අය, ස්වභාව ධර්මය වෙනස් කරන්න හදනවා. ඒක මුළු ලෝකෙටම බලපානවා. ඒත් දැන් මම පෙන්වන්න යන්නෙ, ස්වභාව සෞන්දර්ය ආරක්ෂා කරගෙන, ඒ කියන්නෙ එතරම් හානියක් නොකර කරපු නිර්මාණ ටිකක්. ඔයාලම බලන්නකෝ. :)
කවුද කොච්චියෙන් රවුමක් යන්න එන්නේ... |
ගස් නගින්න බැරි අයට මෙන්න ලේසි ක්‍රමයක් ;) |
තුන්පත් රෑන... |
:O |
ගිමන් හරින්න හොද තැනක් :) |
සත්තු වත්තෙන් සත්තු පැනල :O |
කුෂන් එකකුත් තිබුනනම්... |
ස්නෝව් වයිට් :) |
පීටර් පෑන් :) |
දන්නවනේ කවුද කියල :) |
අමුතුවෙන් කියන්න දෙයක් නෑ, ඔයාල මෙයාව දන්නව :) |
*විද්‍යුත් ලිපියක් ඇසුරින්*
No comments:
Post a Comment