ඇලිස්ගේ විස්මලන්තෙට එන ඔය හැමෝටම ආයුබෝවන් !!!!!

Monday, September 19, 2011

නපුරු සිතේ ආදරය.....

අන්තර්ජාලයේ සැරිසරද්දි මම අමුතුම විදිහෙ වීඩ්යෝ එකක් දැක්කා. මේ විස්මලන්තෙ සිද්ද උන ඒ සිදුවීම දැක්ක මට මහ ගොඩක් දෙවල් හිතුනා. මිනිස්සුන්ට වඩා සත්තු ගුණධර්ම කියන දේ දන්නව. සත්තුන්ව අවතක්සේරු කරන මිනිස්සු මේක බලන්නම ඕනි. අද පාරක් පාරක් ගානෙ පොඩි ළමයින්ව දාල යන, ඉපදුන හැටිය මරල දාන, "අම්මා" කියන උතුම් නමටත් නිග්‍රහ කරන අය අඩුම තරමෙන් මේ සතාගෙන්වත් ආදර්ශයක් ගන්නවනම් ගොඩාක් හොදයි. නපුරු හිතෙත් කොනක ආදරය, දයාව, අනුකම්පාව තියනව කියන්නෙ මේකට තමයි.....

බලන්න.....
නපුරු සිතේ ආදරය.....



සිතීම ඔබට බාරයි.....

2 comments: